Best Voice only package

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,004
    1,362
    113
    ඔක්කොටම කලින් බලන්න මාසෙකට කොච්චර විනාඩි ගානක් පාවිච්චි වෙනවද කියලා,
    ඔය ලොකු පැකේජ් දාගත්තට විනාඩි 200ක් වත් සමහරුන්ගේ පාවිච්චි වෙන්නේ නෑ..
    ඩයලොග් එකේ 298 එකක් දාලා ඇප් එකෙන් මොනිටර් කරන්න මාසෙට කොච්චර ඕනද කියලා,
    සමහර විට 298 එක වැඩිත් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Lionzzz