මේ වසරේ HTC නිකුත් කරන අලුත්ම Smartphone එක තමයි HTC One කියන්නේ. මේ Smartphone එකේ මෙතෙක් ආපු Smartphone වලට වඩා වෙනස් කියලයි මට හිතෙන්නේ. මොකද මේකේ Speaker තියෙන්නේ Phone එකේ ඉදිරිපසින්, ඒ වගේම මෙකේ ඇන්ටනාව සවිකර ඇති නවතම තාක්ශණය නිසා පහසුවෙන් Signal ග්‍රහණය කිරීමේ හැකියාවක් පවතිනවා, ඒ වගේම මෙහි ඇති 4MP Ultrapixel කැමරාව 8MP කැමරාවකට වඩා ඉහල ගුනාත්මක බවක් තියෙනවලු. මීට අමතරව Sense 5.0 විශේෂාංගයත් මේ සමගම හදුන්වා දෙනවා, ඒක හරියට RSS Feed වගේ. ඒ වගේම මේකේ මුලු Body එකම Aluminium. වැඩි විස්තර පහතින් බලාගන්න පුලුවන්.
මහන්සියට බම්ප් එකක්වත් දෙන්න හොදේ
Last edited:
