HTC 820S DUAL SIM ekak 36ta labada?

KLP

Member
Dec 23, 2013
957
27
0
HTC DESIRE 820S DUAL SIM

meke chipset Mediatek MT6752 enne.. eka aul da?

kollupity Mobile planet eken aran thiyenne. 3 week use.. habi hardwear warenty na. softwear 1 year thiyenawalu.. 36k kiyanawa. ubalage adahasa mokak da? gannada?

hardwear warrenty nathuwa case da ganna eka ?
thawa Deyak made by China thiyenne
-------------------
HardWear Fault ehema ei da? mata help ekakdenna
 
Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    HTC DESIRE 820S 4G Dual sim = 45500/-

    මාකට් වැලුව් එක (HTC DESIRE 820S 4G Dual sim ) 45500/-...මගේ අදහස මම කියන්නම්..ඔය ඕනම එකක වේවා S G W L වගේ අකුරු තියෙන ඒවා ගන්න එපා...හොඳ නැති නිසා නෙවෙයි..ඇත්තටම හොඳයි...එහෙම අකුරක් ගහලා එන්නෙ ස්පෙෂලි මේඩ් ඵෝන්ස්...උදා හරනයක් විදියට 820G කියලා එන්නෙ ඉන්දියාව වෙනුවෙන් හදපු ෆෝන් එකක්...820W කියන්නෙ චීනය වෙනුවෙන් හදපු ෆෝන් එකක්..ඉතින් හැම එකකම ඔය අකුරු අරව මේවා නැතුව හදපු වර්ශන් එක තම ඉන්ටර්නැෂනල් වර්ශන් එක....ඉතින් දැන් ඔය කියන එක 9000 අඩුවෙන් ගන්නවට වඩා හොඳයි ඉවසන් ඉන්න පොඩ්ඩක්....තා මසයක් ඉවසන් ඉඳලා ඒ 9000 එකතු කරගෙන හිතේ හැටියට අලුත්ත්ම අලුත් එකක් අරන් පෙට්ටිය කඩලම ( සීල් එක කඩලා ) පාවිච්චි කරපන්....
     
    • Like
    Reactions: KLP

    35kata ganna puluwan. S eka mona country walatada haduwe ? htc made by enne koheda? meka chinalu . hoda mokakda

    thx info watinawa
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    කඩ්ඩ බැරි එකා;18346025 said:
    හාඩ්වෙයාර් වොරන්ටි එක්ක ගනින් බන්. නැත්නම් 36ක් වතුරෙනේ. :sorry:

    :(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,473
    3,467
    113
    සිංහලේ
    Uba dan thread keeyak dammmada bng ekenma
    attama aluthin phone ekak ganin mchn
    eka kookatath hodai ne mchn
    kohomath apple unath china wala bn made karanne
    eka ne apple phone eke pitipasse DESIGN in calafornia kiyala withrak gahanne :D
    made in china eka nam awulak na
    oka brandnew nemei eka thamai prashne
     
    :)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    HTC DESIRE 820S 4G Dual sim = 45500/-

    මාකට් වැලුව් එක (HTC DESIRE 820S 4G Dual sim ) 45500/-...මගේ අදහස මම කියන්නම්..ඔය ඕනම එකක වේවා S G W L වගේ අකුරු තියෙන ඒවා ගන්න එපා...හොඳ නැති නිසා නෙවෙයි..ඇත්තටම හොඳයි...එහෙම අකුරක් ගහලා එන්නෙ ස්පෙෂලි මේඩ් ඵෝන්ස්...උදා හරනයක් විදියට 820G කියලා එන්නෙ ඉන්දියාව වෙනුවෙන් හදපු ෆෝන් එකක්...820W කියන්නෙ චීනය වෙනුවෙන් හදපු ෆෝන් එකක්..ඉතින් හැම එකකම ඔය අකුරු අරව මේවා නැතුව හදපු වර්ශන් එක තම ඉන්ටර්නැෂනල් වර්ශන් එක....ඉතින් දැන් ඔය කියන එක 9000 අඩුවෙන් ගන්නවට වඩා හොඳයි ඉවසන් ඉන්න පොඩ්ඩක්....තා මසයක් ඉවසන් ඉඳලා ඒ 9000 එකතු කරගෙන හිතේ හැටියට අලුත්ත්ම අලුත් එකක් අරන් පෙට්ටිය කඩලම ( සීල් එක කඩලා ) පාවිච්චි කරපන්....
    :yes::yes::yes::yes::yes: