අනේ මන්ද

Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    HTC Desire 526+, 616 & 620

    HTC Desire 616 Dual SIM Phone එකේ තත්වේ කොහොමද :oo: ?
    පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද :nerd: ?
    Battery Life එක කොහොමද ? Camera එක ශේප්ද ? Lag වෙනවද ?

    htc-desire-616--dual-sim-2.jpg


    DialCom එකෙන් ගන්න කියල බැලුවේ, එක ශේප්ද :oo: ?
    30,000ක් වෙනවා H/W Warranty එක්ක :dull:

    තව ෆෝන් 2ක් සෙට් උනා :love:
    HTC Desire 526+ Dual Sim & Desire 620G dual sim

    මේ ෆෝන් 3නෙන් හොඳ 1ක් මොකක්ද කියල දන්නා කෙනෙක් ඉන්නවදෝ :dull::nerd: ?
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Dail Com nam yanna epa....

    Phone eka gana kiyanawa nam HTC kiyanne Supirima Thrill ekak dena phone ekak...Quality eka nam Super...habai Camera Quality eka Nokia tharam na..samsung tharam na...SONY walata wada hodai....oka 30 kata gannawata wada hodai thawa 6 wage ekathu karan 816 ekakata yanna...13 MP Cam ekak 4g phone ekak ganna...KITKAT thiyenneth...

    HTC gana amuthuwen hoyanna deyak na...Quality.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අනේ මන්ද;17988144 said:
    E mko Dialcom seen 1 ban ? Wena honda place 1k dannawanm kiyahanko :) ?

    මම ෆෝන් දෙකක් ගත්ත දෙකම අවුල් ආව, after service පට්ට චා. විකුණනකොට කියන කතා නෙමේ warranty වලට යනකොට කියන්නෙ. අන්තිමට වලියකුත් දාගෙන warranty clam කර ගත්තෙ.

    ෆෝන් එකක් ගන්න මමනම් recommend කරන්නෙ mc එකේ divine එක.

    btw මචෝ ඔය ෆෝන් එකේ මටනම් cheap plastic ලුක් එකක් බන් තියෙන්නෙ.
     

    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    Dail Com nam yanna epa....

    Phone eka gana kiyanawa nam HTC kiyanne Supirima Thrill ekak dena phone ekak...Quality eka nam Super...habai Camera Quality eka Nokia tharam na..samsung tharam na...SONY walata wada hodai....oka 30 kata gannawata wada hodai thawa 6 wage ekathu karan 816 ekakata yanna...13 MP Cam ekak 4g phone ekak ganna...KITKAT thiyenneth...

    HTC gana amuthuwen hoyanna deyak na...Quality.

    budget 1 tama awla ban :dull: features wadiyama one na shep 1e tibbanm ati :nerd: battery & kal pawatma shepnam goda :love:

    ජින්තුවා;17988184 said:
    මම ෆෝන් දෙකක් ගත්ත දෙකම අවුල් ආව, after service පට්ට චා. විකුණනකොට කියන කතා නෙමේ warranty වලට යනකොට කියන්නෙ. අන්තිමට වලියකුත් දාගෙන warranty clam කර ගත්තෙ.

    ෆෝන් එකක් ගන්න මමනම් recommend කරන්නෙ mc එකේ divine එක.

    btw මචෝ ඔය ෆෝන් එකේ මටනම් cheap plastic ලුක් එකක් බන් තියෙන්නෙ.

    Mama 1st phone 1 gatte Divine machan, but dawas 3nen awlak awa :oo: habai dawas 2k check karala mata alut phn 1k dunna un :dull: awlak apu nisa Divine yanna kamattak natuwa hitiye :dull:

    Podi cheap look 1knm tiyenawa tama :rofl: Bettery honda 1k one ban ekai HTC walata giye, anika budget 1 30K MAX :oo:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අනේ මන්ද;17988200 said:
    budget 1 tama awla ban :dull: features wadiyama one na shep 1e tibbanm ati :nerd: battery & kal pawatma shepnam goda :love:



    Mama 1st phone 1 gatte Divine machan, but dawas 3nen awlak awa :oo: habai dawas 2k check karala mata alut phn 1k dunna un :dull: awlak apu nisa Divine yanna kamattak natuwa hitiye :dull:

    Podi cheap look 1knm tiyenawa tama :rofl: Bettery honda 1k one ban ekai HTC walata giye, anika budget 1 30K MAX :oo:

    මම දැනට ෆෝන් තුනක් අරන් තියනව divine එකෙන්, තාමනම් අවුලක් ඇවිත් නැහැ..
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Dail Com nam yanna epa....

    Phone eka gana kiyanawa nam HTC kiyanne Supirima Thrill ekak dena phone ekak...Quality eka nam Super...habai Camera Quality eka Nokia tharam na..samsung tharam na...SONY walata wada hodai....oka 30 kata gannawata wada hodai thawa 6 wage ekathu karan 816 ekakata yanna...13 MP Cam ekak 4g phone ekak ganna...KITKAT thiyenneth...

    HTC gana amuthuwen hoyanna deyak na...Quality.

    Sirawata , I own an HTC , kiyalaw edak nehe, classy phone ekak
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    look eka cheep back side eke...Plastic nam thama..eth waradak na..kisima awulak naha phone eke..kohomath hama phone ekakma dan enne plastic thama..HTC ekakata yanna..