HTC Desire 626 LTE (4G) හොදයිද ?

jojo12

Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    මම phone එකක් ගන්න බලනවා . Budget එක 30,000/=.
    දැනෙට හිතාගෙන ඉන්නේ HTC Desire 626 LTE.

    -------------------------------------------------------------------------------------

    මම එච්චරම phone ගැන දන්නේ නැහැ . මම බලන features තමා ;

    1) Camera - හොද photo ටිකක් ගහන්න ඕනේ(13MP).Selfie Cam එක පොඩ්ඩක් හොදට තිබ්බොත් හොදයි .

    2) Network - 4G ( Technology එක දියුණු වෙනවනේ ඉතින් )

    3) All Microsoft Office Documents & *.pdf files should READ & EDIT.

    4) Single Sim තමා බලන්නේ.

    5) Multi -Touch තියෙන්න ඕනේ. ( දන්නේ නැද්ද පොඩ්ඩක් show-off එකට )

    -------------------------------------------------------------------------------------

    ඉතින් අලුතෙන් ආපු මගේ features / Budget එකට set වෙන, තව phone මොනවද ?
    පොඩි support එකක් දෙනවද?:D

    Bump එකක් දාලා යන්න හොදේ.:yes:

    -------------------------------------------------------------------------------------
    මම මෙන්න මේ Suggestions වලින් තමා බැලුවේ.

    http://www.ideabeam.com/mobile/all/20000-30000/
     
    • Like
    Reactions: සොහොන

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    samsung j7 mokada? mat me ekak ganna kiyala inne , mkak gannada kiyala hithaganna ba. oya 4n eka heat wena kathawak thiyanawa neda?
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් ෆෝන් එක හීට් වෙනව වැඩිද? Cam එක කොහොමද?

    godak wela net yaddi games gahaddi nam tikak heat wenawa

    Cam and Specification

    HTC Desire 626 4G Duos | 16 GB | 2 GB Ram | Quad-core 1.7 GHz | 13 Mp Primary and 5 Mp Secondary Cam ( Perfect for Selfie pictures ) | 720 x 1280 pixels , 5 inches | Android OS, v4.4.2 (KitKat)
     

    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    Thank you guys...

    Huawei P8 lite & Samsung Galaxy J 7 - BOTH dual SIM.

    මම බලන්නේ Single Sim. :yes:
    නමුත් මේ phone ටික හොදයි තමා.

    මෙන්න මේ link එකත් phone ටිකක් තියෙනවා.;)

    http://readme.lk/smartphones-rs-20000-rs-35000-buyers-guide/
    -------------------------------------------------------------------------------------

    Heat වෙන scene එකනම් හැම phone එකකම තියෙනවා නේද?:rofl:

    --------------------------------------------------------------------------------------

    හ්ම්ම්... ඉතින් මම HTC 626 එකට යන්නද? නැත්තම් තව phone බලන්ද?:confused:
     

    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    Thank You Guys.....

    sq114w.jpg
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    මම පාවිච්චි කරන්නෙත් HTC D626 එකක් තමා, 4n එක ගොඩක් හොඳයි, UI වල අවුල් තියනව කියන්නෙ නම් බොරුවක්, 4G single sim...
     

    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    මම පාවිච්චි කරන්නෙත් HTC D626 එකක් තමා, 4n එක ගොඩක් හොඳයි, UI වල අවුල් තියනව කියන්නෙ නම් බොරුවක්, 4G single sim...

    Thankx boss ;)

    BTW

    එක කොහොමද?

    1GB or 2GB