htc desire 816

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    htcdesire81602.jpg


    13 megapixel main camera and a 5 megapixel front camera ensure high-resolution pics from either side. Capture moving HD images with built-in editing and sharing tools, and combine results for multiple-angle views. Incredible design, massive 5.5” HD display, front-facing stereo speakers, customized real-time info feeds, and a quad- core processor all make this one of the best value smartphones ever.

    ඹන්න කට්ටියගෙන් අහලා අහලා ගිහින් අරගෙන අවා
    කියන්න තරම් වරදක් නම් නැ හැම අතින්ම හොදයි හැබැයි ටිකක් ලොකුයි :shocked:
    ලාවට රත්වෙනවා වගේ ටිකක් වැඩිය නේවේ
    iphone 6 වගේමයි design ඒක

    DSC_0262.jpg


    DSC_0263.jpg


    DSC_0264.jpg


    DSC_0265.jpg


    DSC_0266.jpg


    Xperia L vs HTC

    DSC_0267.jpg


    13Mp back camera
    IMAG0008_BURST002.jpg


    IMAG0010.jpg


    IMAG0011.jpg


    IMAG0012.jpg


    IMAG0013.jpg


    IMAG0014.jpg


    Selfile 5MP
    IMAG0015.jpg


    IMAG0016.jpg


    IMAG0017.jpg


    මෙන්න කලින් ත්රේඩ් ඒක
    Link

    උදව් කරපු ත්රේඩ් ඒක බම්ප් කරපු හැමොටම ගොඩාක් ස්තුතියි


     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ela machan... oka supire.. baba wage use karanna.. contz... :D :)

    :love::love::love:
    එල එල මචෝ ,,,
    සුභපැතුම් ...

    මගේ සුබ පැතුම් යාළුවා ..
    11.gif

    ela machan

    පට්ට මචන් :yes::yes:

    එල එල :cool:

    ela ela....

    ගොඩාක් ස්තුති මචන්
    :):)මේක ගන්න කලිනුත් ගොඩාක් කට්ටිය උදව් කරා :):)
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Machine mamath mekak ganna one.
    Cam quality kohomada?
    Phone eke battery life kohomada?
    Lag wenawada?
    Plastic case eka nisa cheap gathiyak wage danenawada?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machine mamath mekak ganna one.
    Cam quality kohomada? kiyanna taram nam waradak na machan eth sony taramatama set une na
    Phone eke battery life kohomada? 2 days walata wada nam adinna puluwan wei iye ude charge ekata gahuwe 6hr tawama 50% tiyenawa
    Lag wenawada? na machan ram eka 750mb wage free tiyenawa
    Plastic case eka nisa cheap gathiyak wage danenawada? lawata wage e unata luxury gatiyak tiyenawa machan
    size eka nam podda wadi wage
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Congrad machan.
    kohenda ban gatte?kiyak wunada?

    fatta .
    kiyak unada bn oka
    මන් phone ගන්නේ divine ඒකෙන් මචන් මේක 41යි
    මම 5කට වඩා අරන්දිලා තියෙනවා යාලුවොන්ටම අදටත් කිසිම අව්ලක් නැ
    ඹය පොන් ලොට් ඒකක් ඇවිත් තියෙනවා මචන් සිල් පැක් :yes: