htc desire 816

Aug 17, 2014
1,670
131
0
මචන් මේකේ screen protection layer එකක් නැහැ නේද, Gorilla Glass වගේ...එක නිසා මුකුත් Tempered Glass sticker එකක් දැම්මේ නැද්ද?
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් මේකේ screen protection layer එකක් නැහැ නේද, Gorilla Glass වගේ...එක නිසා මුකුත් Tempered Glass sticker එකක් දැම්මේ නැද්ද?
    ඹව් මචන් ebay ඒකෙන් දැම්‍මා
    tempered glass ඒකට touch response ඒක අඩු වෙනවා කියලා කතාවක් තිබුනා ඒ නිසා normal ඒකක් ගත්තේ
    එල එල
    ගත්තද ? කීයද
    41යි යාලුවෙක්ට ගත්තේ කැම්පස් ඒකේ
     
    Aug 17, 2014
    1,670
    131
    0
    කොහොමද user experience එක එහෙම?

    Home screen එකෙන් ඇතුලට ගියාම background එක black ද? ඒ කියන්නේ apps පිටිපස්සේ තියෙන background එක?

    මම හෙට ගන්න ඉන්නේ...
     
    Last edited:

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    niyamai machan

    mata kiyanawada ban phone eka gatte kiyatada kiyala.and place ekath..mama 820 eka ganna inne
    thanks
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    අඩේ එළ එල.. ඔන්න එහෙනං කොල්ලට අපෙන් සුභ පැතුම්.. :D
    ප.ලි. - tempered glass එකට කියන තරම් sensitive අඩුවෙන්නේ නෑ බන්..දැනෙන්නේවත් න එහෙම එකක්. 9H tempered glass එකක් ගැහුවනන් හරි. කිසි අව්ලක් නෑ.
     
    Aug 17, 2014
    1,670
    131
    0
    niyamai machan

    mata kiyanawada ban phone eka gatte kiyatada kiyala.and place ekath..mama 820 eka ganna inne
    thanks

    Divine Cell Care @ MC Rs. 41000/- වලට තියෙනවා..

    මමත් ගන්න අස 820 එකක්...එත් මන් හිතන්නේ තමා shops වලට ඇවිත් නැහැ :(
     
    Aug 17, 2014
    1,670
    131
    0
    කොහොමද user experience එක එහෙම?

    Home screen එකෙන් ඇතුලට ගියාම background එක black ද? ඒ කියන්නේ apps පිටිපස්සේ තියෙන background එක?

    මම හෙට ගන්න ඉන්නේ...

    බුම්ප්