HTC Desire 826 Help

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මචන්ලා, මේ Phone එක පාවිච්චි කරන කව්රුහරි ඉන්නවද? මන් මේ phone එක ගන්න බැලුවේ.. පොඩ්ඩක් දන්නා අය කියමු බලන්න..
    තව ගන්න හොද කඩයකුත් කියන්න බලන්න..

    :):):):)

    දන්නේ නැති අය Bump එකක්වත් දාගෙන යන්න..
    gsmarena_001.jpg
     
    Last edited: