HTC Desire eye

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,338
    536
    113
    උබල එන්නද ?
    Mokadda dana ganna ona macho....:yes::yes::yes:

    ඔකේ android version එකේ animation එක එන්නේ නැහැ නේ බන් .About Phone වල android version එක උඩ touch කරට මුකුත් වෙන්නේ නැහැනේ බන් . එකේ disabled තියෙනේ . phone එකේ මගේ යාලුවෙක් ගේ එකක් බන්
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    ඔකේ android version එකේ animation එක එන්නේ නැහැ නේ බන් .About Phone වල android version එක උඩ touch කරට මුකුත් වෙන්නේ නැහැනේ බන් . එකේ disabled තියෙනේ . phone එකේ මගේ යාලුවෙක් ගේ එකක් බන්

    Oke Bootloader ekak ekkada on wenne...HTC logo ekata kalin wena "W" akura wage logo ekak watenawada....
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,338
    536
    113
    උබල එන්නද ?
    naha machan man kiyanne about phone walata giyama eke thiyana andrid version eka uda touch karama andriod vserion eka pennawane animation ekkak ekka. eth eye eke a option eka naha...:(:(
     
    Last edited: