HTC one සුපිරි ස්මාට් දුරකථනය

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    HTC one සුපිරි ස්මාට් දුරකථනය

    මේ තියෙන්නේ ලඟදි out කරන්න තියන htc company එකේ අලුත්ම ෆෝන් එක. අයෙ කතා කරන්න දෙයක් නෑ. සුපිරියටම හදලා තියනවා. මාර design එකක් තියෙන්නේ. design එක වගේම තමයි specs ටිකත්.

    htc-one-m7-black.jpg


    htc-one-m7-silver.jpg


    htc-one-m7-black1.jpg


    HTC-ProductDetail-Overview-Container1-02-bg.png


    HTC-ProductDetail-Overview-Container3-01pre-bg.png


    HTC-ProductDetail-Hero-slide-05.png


    මේක දැක්ක ගමන් එළකිරිය තමයි මතක් උනේ. රෙප් ගන්න බලාපොරොත්තුවෙන් දැම්මේ නෑ.

    වැඩි විස්තර
     
    Last edited:

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මේ ෆෝන් එක දැක්කම මාර විදියට හිත ගියා මචන්ලා. කීයක් වෙයිද දන්නෙ නෑ. :no::no:
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    ඒකේ cam එක ultraPixel කියල scene එකක් තියෙන්නේ. බලපන්කො resolution එක cam එකේ. 2688 x 1520 pixels, 1080p@30fps video. :rolleyes:
     
    Last edited: