HTC One X Eka Khomada

MISHAL88

Member
Apr 11, 2009
340
17
0
canada (hood of toronto )
Specs

et7gd5.jpg

Front view

5kedfb.jpg

back view

166kh2.jpg

side view

vgpox3.jpg
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේකෙ පොඩි අවුල් දෙකක් තියෙනවා එකක් බැටරිය සෙපරේට් නෙවේ පෝන් එකටම ඇටෑච් කරල නේද එන්නෙ ?
    අනික මෙමරි කාඩ් නැහැ කෙලින්ම ඉන්ටර්නල් 32 තියෙන්නෙ

    ඒ ඇරෙන්න පෝන් එකේ ඩිසයින් එක පට්ට HTC ලගෙ සෙන්සෙ යුසර් ඉන්ටෆේස් එකත් මරු ප්‍රොසේසර් රැම් ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ අයිස් ක්‍රීම් සැන්ඩ්විච් එන හින්ද ඕසේ එකත් මරු
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    hi nice phone 650 dollars with shipping da... oka koheda genawe.. warranty tiyenawada.. tikak wistara dannako.. tax gahuawada.. mamath ganna inne ekai :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙහෙ ඕක 80ක් වගේ වෙනවා නේද ඊබේ එකෙන්ද ගෙන්න ගත්තේ උබ...:confused:
    මාත් සල්ලි එකතු කරනවා බන් ඕක ගන්න..;)පට්ට ෆෝන් එක බන් ඕක:)
    තව විස්තර ටිකක් දාපන්කෝ බන්:(:(
     
    Last edited:

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    HTC wala battery life gana amuthuwen kiyanna one naane :rolleyes:

    HTC sensation ehema gatta ewun dannawa athine battery eka gana ehema :rolleyes:

    OneX eke battery change karannath ba. memory card gahannath ba. Galaxy SIII ekakata yanna
     
    MISHAL88

    Member
    Apr 11, 2009
    340
    17
    0
    canada (hood of toronto )
    HTC wala battery life gana amuthuwen kiyanna one naane :rolleyes:

    HTC sensation ehema gatta ewun dannawa athine battery eka gana ehema :rolleyes:

    OneX eke battery change karannath ba. memory card gahannath ba. Galaxy SIII ekakata yanna

    galaxy s3 nikan charrr 1.4 ghz quad core processor ekak thiyenne :oo::oo::oo:

    habai HTC eke Geforce NVIDia Tegra 3 1.5 Ghz quad core processor ekak thiyenne , gaming walat matu phone ek :):):)
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    galaxy s3 nikan charrr 1.4 ghz quad core processor ekak thiyenne :oo::oo::oo:

    habai HTC eke Geforce NVIDia Tegra 3 1.5 Ghz quad core processor ekak thiyenne , gaming walat matu phone ek :):):)

    lol umbata MOL KOLOPPANDA ban? GSIII eke thiyena exynos processor eka thama danata thiyena fast ma quad core mobile processor eka. tegra 3 kalee yako. :rofl: