අව්ලක් නැහැ හොදි ස්පීඩ් එහෙම superb.... antutu bench එක මගේ එකේ 41380 යි. quick charging 2.0 එලටම වැඩ. කියන්න කිසිම අව්ලක් නැහැ බන්. බය නැතුව ගනින් 

.
. විල්සන් මාමා;19417338 said:Mama use karanne desire eye. Matanam hodai. Cameras and display quaiity ela machan. Poddak heat wenawa. Ekanam awlak naha. Recommend karanna puluwan hoda phone ekak. Mama gatte divine cell care eken. Mama nam lollipop ekata update kala. Awlak nam naha lollipop. Battery nam 1 day wage thamai machan. Mokada mage data hamawelema on. Awlak naha. ganin. hoda phone eka
අව්ලක් නැහැ හොදි ස්පීඩ් එහෙම superb.... antutu bench එක මගේ එකේ 41380 යි. quick charging 2.0 එලටම වැඩ. කියන්න කිසිම අව්ලක් නැහැ බන්. බය නැතුව ගනින්
.
battery නම් 1 day බන් (battery saving නොදා). මම නම් heavy use කරනව. calls 2hrs වගේ අරන්. clash of clans 1hr වගේ play කරනව. boombeach එකත් 30min වගේ.
battery level එක 20% වෙනකොට වගේ charge එකට ගහනවා
ලොලිපොප් update එකේ battery අව්ල් කියල හැමෝම කියනව.
kiyanna kisima awlak na mcho patta phone 1
battery uparima 1day thamai mcho
thanx සහෝ..ගනන් එහෙම කොහොමද බන්..brand new?second hand?
lifemobile එකේ Rs.48,500.00ක්. 1yr hardware warrenty ඕනේ නම් +4000
used නම් හොද එකක් 42 ට වගේ යනව
thanx සහෝ..ගනන් එහෙම කොහොමද බන්..brand new?second hand?