htc phone 1 hodaida, avul tiyanavada,,,,,,,,danna kavuru hari help 1 denna
Mama aasama...... Mage gaawa theyanne htc desire hd ekak....habai eaka dan tikak paranai....
HTC phone එක කියල එකක් නෑ හරියට model එක කියපන් මොකද හොද ඒවත් තියෙනවා අවුල් ඒවත් තියෙනවා පොදුවේ ගොඩක් ඒවා හොදයි
මේක ගන්නවා නම් ඒ එක්කම nokia 1100 එකක් ගනින් Calls ගන්න! නැත්තම් පැය 8ක් යන්න කලින් one x එක ඕෆ් උනාම උබට බකංනිලං ඉන්න වෙන්නෙganin htc one x ekak

battery da ban bahinne naththeමේක ගන්නවා නම් ඒ එක්කම nokia 1100 එකක් ගනින් Calls ගන්න! නැත්තම් පැය 8ක් යන්න කලින් one x එක ඕෆ් උනාම උබට බකංනිලං ඉන්න වෙන්නෙ![]()

htc වල කැම් නම් මරු නෙ බන්? ටච් එකත් හොඳයි.battery da ban bahinne naththe![]()
මේක ගන්නවා නම් ඒ එක්කම nokia 1100 එකක් ගනින් Calls ගන්න! නැත්තම් පැය 8ක් යන්න කලින් one x එක ඕෆ් උනාම උබට බකංනිලං ඉන්න වෙන්නෙ![]()

කැම්, ඩිස්ප්ලේ, ටච් ඔක්කොම එල. බැටරිය තමා අවුලhtc වල කැම් නම් මරු නෙ බන්? ටච් එකත් හොඳයි.
කැම්, ඩිස්ප්ලේ, ටච් ඔක්කොම එල. බැටරිය තමා අවුල


hikz...... 1100 gahanna 1k na tama![]()
