jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    supriri brand ekak machn.mama gawa HTC desire EYE ekak thiyenne.slow na poddkwat.samsung ekak nm melahakata slow wela.look eka athin maru.asama brand eka thamai bn HTC:P:P:P:P
     
    • Like
    Reactions: Underground

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Ubalage software giya... root karanna ghin kela una ona htc ekak tyanwa nam mata call krapan. Thawa unlock kragana baruwa tyana htc ehma kiyawa nam call karapan machanal

    Unlocking with us

    Call us : 0774007400
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගෙ ලග තියෙන්නෙ HTC Desire 826 එකක් :love::love:, මටනම් මේකෙ තියෙන අවුල හීට් එක තමා,
    වයි-ෆයි ඔන් කරපු ගමන් හරි වෙබ් බ්‍රව්සින් පටන් ගත්ත ගමන් අයෙ රත්වෙනව ෆෝන් එක නිකන් හොට්ප්ලේට් එක වගේ.....
    ස්පීඩ්, සවුන්ඩ්, ස්ක්‍රීන් ඔක්කොම පට්ට.
    මම VR බලන්න ගන්නෙත් මේකම තමා.
    එකම අවුල හීට් එක. :angry:

    හීටි වෙන ඉශූ එක නම් ගොඩක් ඩිවයිසස් වල තියෙනවා... :no::no::no::no:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මමත් HTC Desire 820 එකක් පාවිච්චි කරන්නෙ. Stuck වෙන්නෙ නම් නෑ. ඉක්මනට බැට්ට්‍රි නම් බහිනවා. හැබැයි දවසක් හොඳට පාවිච්චි කරන්න පුලුවන්.

    Rep added.

    supriri brand ekak machn.mama gawa HTC desire EYE ekak thiyenne.slow na poddkwat.samsung ekak nm melahakata slow wela.look eka athin maru.asama brand eka thamai bn HTC:P:P:P:P

    මට නම් සැම්සුන් වලට වඩා හොදයි HTC බ්‍රෑන්ඩ් එක...ඉස්සර මම කැමති නෑ ඒත් අරන් පාවිච්චි කලාම එකෙ තියෙන ස්මූත් ගතිය ලුක් එක හැමදේටම ආස හිතුන...දැන් HTC තමා
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සිංහල නැහැලු නේද බන්?ඒක නිසාම SONY,HTC මම ගන්නේ නැහැ.ROOT කරන්න කැමති නැහැ.මොකද මම ෆෝන් අරන් කාලයක් use කරලා විකුනනවා.:D

    හොදට සිංහල වැඩ මචං m8 එහෙම
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    මගෙ ලග තියෙන්නෙ HTC Desire 826 එකක් :love::love:, මටනම් මේකෙ තියෙන අවුල හීට් එක තමා,
    වයි-ෆයි ඔන් කරපු ගමන් හරි වෙබ් බ්‍රව්සින් පටන් ගත්ත ගමන් අයෙ රත්වෙනව ෆෝන් එක නිකන් හොට්ප්ලේට් එක වගේ.....
    ස්පීඩ්, සවුන්ඩ්, ස්ක්‍රීන් ඔක්කොම පට්ට.
    මම VR බලන්න ගන්නෙත් මේකම තමා.
    එකම අවුල හීට් එක. :angry:

    Galaxy S3, Galaxy S4, HTC M7, LG G2 devices man personal use karala thiyenne android segment eken. Oya okkoma web browsing waladi puduma widiyata rath wenawa. Brand kokath ekai.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    gaththa HTC One E9+ ekak pereda

    http://www.gsmarena.com/htc_one_e9+-7111.php




    htc-one-e9plus-global-sketchfab-gold-sepia.png
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mamath e kale idanma htc thama..

    desire 816,820 wage phone walai(made in china) m series,one x wage Taiwan made phone walai durability eke loku wenasak thynawa..

    htc gannakota taiwan ekakma ganna..