HTC Windows Phone 8X

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මචන්ලා....

    HTC 8X එක ගැන මොකද හිතන්නේ?? එකක් ගන්න කියලා බැලුවේ. Nokia Lumia හරියන්නේ නෑ. හැමතැනම Lumia ඒකයි... වෙනසකටත් එක්ක HTC WP ගන්නේ.. දැනටමත් මම Nokia Lumia, Sony Xperia පාවිච්චි කරනවා.....


    xl_HTC_Phone_8X_screenangle_62.jpg
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    use karalanam na machan hodayi wagee poddak balala ganan hoyala

    HTC චාටර් ෆෝන් ගැන අහලානම් නෑ.... මටනම් එල වගේ.. HTC Imagechip ඉදලා තියනවා... OIS විතරයි නැත්තේ..... :)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    මම ඉස්සලම පාවිච්චි කලේ HTC Evo 3D.. දැන් අවුරුදු දෙකටත් වැඩී තාම කිසිම හෙනයක් නෑ.... දැන් මම පාවිච්චි කරන්නේ නොකියා ලුමියා සෙට් වෙන්නේ නෑ.. හැමතැනම දැන් ලුමියා... HTC ගන්නේ නෑනේ වැඩිය..... :rofl: