HTC Google Nexus One me 4n aka kohomada ?????
use karana aya innawada ?
lankawe kiyak witara weida ??
ඔව් මේ phone එක හොඳයි Nexus series එකෙ first model එක සහ Google design කරපු පලවෙනි mobile phone එක.
Gingerbread version එක දක්වා officials updates දාගන්න පුලුවන්.
Specification අතින් ගත්තත් වරදක් නෑ
3g camera akak nehe neda machan ? lankawe kiyak witara wenawada ban ?????
echchara wenawada ban ??????/3G තියනවා හැබැයි front facing cam එකක් නම් නෑ video call වලට.
දැන් නම් ලංකාවේ 30-35K අතර වෙයි.
