MAXA
dan mathakath ne......aniwa digatama karanna.....
good luck and rep+



elakiri a............
![]()
kakula monawelada ban???


නියමයි මචන්
එලකිරි වැඩක් දිගටම කරගෙන යන්න
මොකටද බන් කකුලෙ උල් ඇන ගත්තෙ
ඉක්මනට සනිපවෙයන්කො
ජය වෙවා![]()


wade nag elakiri macho...
ath podi aulak tiyenawa mag HTML egena ganda asai ath mulika dewal tikakuth kiyala dunnana wade lesi wei ne,..... beginesla ganath tikak hithalama thread 1 damma nag thama hoda ne???
anywy thanks
tc
get wel soon



vede Elakiri machannnn ..........
+ rep ..........



affata. mata godak wadagath wei.... ade me thred eka digatama karapan ok
puluwannam coad tika nathuwa anith ewa danna sudda sinhalen ma denna
REPPPPPPPPPPPPPPPP


ane puthe ikmanata saneepa weyan wede hondai digatama karapan



elakiriදන්න දේවල් බෙදා හදාගන්න එක හොඳ වැඩක්. අතරමඟ නවත්තන්නෙ නැතුව දිගටම කරගෙන යනවනම් ඉතින් කාටත් ප්‍රයෝජනවත් ත්‍රේඩ් එකක් වෙයි. බොහොමත් ම ස්තූතියි අපේ කට්ටියට යමක් කියල දෙන්න ගත්ත උත්සහයට.

