html උදව්වක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    මම ෆෝම් එකක් හැදුව, ඒකෙ තියෙනව radio buttons වගයක්
    කමිපියුටර් එකේ ලස්සනට පෙන්නුවට ෆෝන් එකේ රේඩියෝ බට්න් ඇහැට පේන්නෙ නැති තරමට කුඩයිනෙ, මොකද කරන්නෙ?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඕෆ්ලයින් යන්නේ ඇයි බං? මම දවස් ගානක් ඒක දැක්කා.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උබ ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඕෆ්ලයින් යන්නේ ඇයි බං? මම දවස් ගානක් ඒක දැක්කා.
    සමාජ භීතිකාව 🤣 මේකෙ උන් දාන රිප්ලයි බයෙන් බයෙන් ආයෙ ත්‍රේඩ් එක ඔපන් කරලා බලනවා පස්සෙ වෙලාවක ඇවිත්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සමාජ භීතිකාව 🤣 මේකෙ උන් දාන රිප්ලයි බයෙන් බයෙන් ආයෙ ත්‍රේඩ් එක ඔපන් කරලා බලනවා පස්සෙ වෙලාවක ඇවිත්
    ඒක වෙන්න ඇති එහෙහං.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    uba HTML walata thama aluth neda? responsive designs ehema hodata igenaganin.

    anika, form elements eka eka devices, browsers wala pennanne eka eka widihata. So, hema browser ekakama ekama widihata penna nam ewa wenama customize karanna one.

    chrome_examples.png