Html help

Halo boy

Member
Jan 18, 2014
35
0
0
matchn mage html site eka Message Form k tiynanwa e kiyeney user knkta admin ta msg 1k danna e kiwe contact karaganna :cool:

mata oni ethain msg eka send karahama mage gmail ekata enna hdanna mage template eka mehama tiynanwa mata mage email eka danna thana hoyagana be matchn danna kawru hari inanwa num HELp 1k denna :)


 

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උබ ඉන්නේ Offline නම් උබට එන්නේ Email එකක් බන් උබ ඒ වෙලේ ඉන්නවනම් ඉතින් චැට් එකට ට්‍රාන්ස්ෆෙර් කරනවා එන කෙනාව මම තමා දැන් උබ එක්ක චැට් කලේ බන්
     

    Halo boy

    Member
    Jan 18, 2014
    35
    0
    0
    උබ ඉන්නේ Offline නම් උබට එන්නේ Email එකක් බන් උබ ඒ වෙලේ ඉන්නවනම් ඉතින් චැට් එකට ට්‍රාන්ස්ෆෙර් කරනවා එන කෙනාව මම තමා දැන් උබ එක්ක චැට් කලේ බන්

    man kiyney chat eka gana nome matchn email gana
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    me form ekek keli adui ne ban.. PHP part eka na ne..

    mata penenne meka ajax walin send wena form ekak. javascript part ekakui php part ekakui athi.. php file eke athi email eka danna one thena.

    full code eka denna..