HTML Jquery Form Error.. ?

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන්ල මේ Form එකේ Add Items එකෙන් අලුත් Fields Add කරල Submit කරාට ඒ අලුතින් Add කරපු Fields වල Values Submit වෙන්නෙ නෑ.. දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් උදවු කරන්න.

     
    • Like
    Reactions: Ozone4

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    උබ මොකක්ද යූස් කරන IDE එක, issues higlight වෙන්නෙ නැද්ද, මේ ලයින් එක බලපන්,

    Code:
    $(`<p> <label for="item-list-1"><select name="items_list_1_${i}" id="choices-multiples_${i}"  placeholder="Select The Items 1" multiple><option value="Item-01">Item-01</option><option value="Item-02">Item-02</option></select></label>  <br><label for="item-list-2"><select name="items_list_2_${i}" id="choices-multiple_${i}"   placeholder="Select The Items 2" multiple><option value="Item-01">Item-01</option><option value="Item-02">Item-02</option></select></label> <br><input type="text" name="itemss_${i}" id="items-1_${i}"><input type="text" name="items_${i}" id="items-2_${i}"><a href="#" id="rem_items-lists">Remove Field</a></p>`).appendTo(scntDiv);

    අනිත් එක මෙතන, වැඩිපුර " එකක් තියේ,

    Code:
    <input id="submit" type="submit" name="submit" value="Submit" />