HTML5 Banner ads

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    දැන් හුගක් බ්‍රවුසර්ස් ෆ්ලෑස් සපෝට් නැති නිසා HTML5 බැනර් ඇඩ්ස් හදන්න හොඳ සොෆ්ට් වෙයාර් එකක් මොකක්ද තියෙන්නේ?

    ඇඩෝබි ෆ්ලෑස් CS6 වලින් HTML 5 ඇඩ්ස් හදන්න බැරිද? Adobe Animate CC ගන්නම ඕනේද ඒකට.
     
    • Like
    Reactions: Nadun24