දැන් හුගක් බ්රවුසර්ස් ෆ්ලෑස් සපෝට් නැති නිසා HTML5 බැනර් ඇඩ්ස් හදන්න හොඳ සොෆ්ට් වෙයාර් එකක් මොකක්ද තියෙන්නේ? ඇඩෝබි ෆ්ලෑස් CS6 වලින් HTML 5 ඇඩ්ස් හදන්න බැරිද? Adobe Animate CC ගන්නම ඕනේද ඒකට.