ලංකාවෙ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පගාව ඉල්ලනවා ඇති තොරතුරු දෙන්න ඩිමාන්ඩ් කරලාCPU එකයි GPU එකයි හෙවි යූස් වෙනව![]()
අරූ පකක් කියවන්න අරං එපා වෙලා හිටියෙ බං මමAnnasi gediye bara keeyeda?
Ooo hodata note wenawa, issra dura penuna kandu ehema tawama midumakin wage penne. Maha dawaltat.ලංකාවෙ air quality එක තාමත් අවුල්. MSN Weather වලට ගිහාම සුපිරියට ඒක පේනවා.
Ooo hodata note wenawa, issra dura penuna kandu ehema tawama midumakin wage penne. Maha dawaltat.
Mt hithuwe tv eke kiyanne nette dn shape ati kiyala.ඔව්, ඕක සැරටම ආව දවස්වල නම් මීඩියා වලත් ගියා. ඒත් තාමත් අවුල තියෙනව. ඒත් පෙන්නන්නෙ නැහැ. මාස්ක් දාගෙන එළියට බැහැපල්ලා. නැත්නම් ලෙඩක් හැදුනොත් බේතුත් නැහැ.