ඉතිහාසයේ වැඩියෙන්ම ප්‍රතික්ෂේප වුන පක්ෂය මොකක්ද?
Lenin.news Junior member May 2, 2025 36 3 8 May 27, 2025 #1 ඉතිහාසයේ වැඩියෙන්ම ප්‍රතික්ෂේප වුන පක්ෂය මොකක්ද? Last edited: May 27, 2025
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,938 113 May 27, 2025 #2 ඔව් මාස හයෙන් ලක්ෂ 24ක් ප්‍රතික්ෂේප කළා. මාසෙකට ලක්ෂ 4ක් ප්‍රතික්ෂේප කරලා. ඊලග චන්දෙ මේ අවුරුද්දේ තිබ්බොත් 30% - 35% වගේ චන්ද ප්‍රමාණයක් ගනියි.
ඔව් මාස හයෙන් ලක්ෂ 24ක් ප්‍රතික්ෂේප කළා. මාසෙකට ලක්ෂ 4ක් ප්‍රතික්ෂේප කරලා. ඊලග චන්දෙ මේ අවුරුද්දේ තිබ්බොත් 30% - 35% වගේ චන්ද ප්‍රමාණයක් ගනියි.