HUAWEI වලට_උන_දේ සිංහලෙන්

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    China එක්ක තියෙන මලට ඕක කරන්නෙ මම හිතන්නෙ. දැන් market බහී Huawei වල බලන් ඉද්දි. ගත්ත උන් අනාතයි. :lol:

    තින ඒවට ඒ තරම් අවුලක් නැහැ
    For Huawei users' questions regarding our steps to comply w/ the recent US government actions: We assure you while we are complying with all US gov't requirements, services like Google Play & security from Google Play Protect will keep functioning on your existing Huawei device.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඇපලා චීනෙන් එලෙව්වොත් ඇපල් පැපොල් තමයි.

    Made in China ඇපල් නැති වුණොත් කොහොමද? :lol:

    මටත් ඕක හිතුන මව් සමාගම් ඇමෙරිකා උනාට ගොඩක් ඒව හැදෙන්නේ චීනේ :rolleyes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    මටත් ඕක හිතුන මව් සමාගම් ඇමෙරිකා උනාට ගොඩක් ඒව හැදෙන්නේ චීනේ :rolleyes:

    Unta awulak ne,owa aye usa wala hadala price eka 3000$ karai:lol:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තින ඒවට ඒ තරම් අවුලක් නැහැ
    For Huawei users' questions regarding our steps to comply w/ the recent US government actions: We assure you while we are complying with all US gov't requirements, services like Google Play & security from Google Play Protect will keep functioning on your existing Huawei device.

    Updates, apps වල අලුත් versions, bug fix මොකවත් නෑ. P30 flagships එහෙම ගත්ත උන් නන්නත්තාරයි. Y7, Y9 වගේ budget එව්වටනම් මොන updates ද :lol:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ඊළග චන්දෙන් හිටන් වගෙම ට්‍ර්ම්පුත් පරදී වගෙ.......චීනෙයි ඇමරිකාවෙයි සීතල යුද්දෙ ඉස්සරහට හොන්දටම ඇවිලෙයි වගෙ... 2020....හොන්ද හොන්ද සෙල්ලම් වෙයි වගෙ...
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ට්‍රම්ප් කියන්නෙ පට්ට වැඩ්ඩ.ඕක ඇමරිකාව තිබ්බ විදියටම ගේනව ආපහු.ඔබාම ල රට කෑව උන්ගෙ
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    fWLjOZC.jpg
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    China doesn't let any US-based business to run in China (Youtube,Facebook). So If the US did the same thing, I would not be surprised. It's KARMA