මන් දන්න තරමින් දැන් Singer එකෙන් warranty දෙන්නේ නෑ . කෙලින්ම Huawei එකෙන් දෙන්නේ. Huawei උන්ටම කියල repair centers එහෙම නෑ උන්ගේ service එක නම් අන්තිමයි. accepted.