ethanam update kiyala dunnama download wela install wenawaHuawei y62 eke android version ekak tiyenne 6 .. EMUI 4.1.1.
mekata update awada, awa nam komada karaganne,![]()
rep 8++ addHuawei y62 eke android version ekak tiyenne 6 .. EMUI 4.1.1.
mekata update awada, awa nam komada karaganne,![]()
ethanam update kiyala dunnama download wela install wenawa


mama update kiyala dunna..aluth feathues set ekak ewith


හුවවෙයි වැල එන්නේ න නේද මචන්
කොච්චර සර්ච් කලත් නෑ කියලා එන්නේ
මං කඩේට ගිහින් ගහගත්තේ![]()
device එකෙන් එකට වෙනස් වෙනවා මචන්. එකම phone එක උනත් වෙනස් වෙනවා date එක. සමහරුන්ට මාසයක් විතර පරක්කු වෙනවා update එන්න.
මං මාස ගණක බලල බලල ගිහින් ගහගත්තේ මචන්
උන් නිකන්ම ගහල දෙනවා data ඉතුරුයි

ලාබයි වැඩේ. කලින් sony phone එකක් තිබිලා මමම ගහගත්තා jelly bean. update අවේ සෑහෙන කල් ගිහිල්ලා.
සෝනි සම්සුන්ග් වැල එනව බන් බස් ගාල
හුවවෙයි වැල තමා මෙහෙම
ne mage hodata enawa banහුවවෙයි වැල එන්නේ න නේද මචන්
කොච්චර සර්ච් කලත් නෑ කියලා එන්නේ
මං කඩේට ගිහින් ගහගත්තේ![]()
magula.4n ekata download wela thamai gahanna wenne
මං මාස ගණක බලල බලල ගිහින් ගහගත්තේ මචන්
උන් නිකන්ම ගහල දෙනවා data ඉතුරුයි
wife ge phone eke nam enne ne ban...සෝනි සම්සුන්ග් වැල එනව බන් බස් ගාල
හුවවෙයි වැල තමා මෙහෙම
මෙහෙන් ගත්ත එකක් නෙවේ, එ හින්ද වෙන්න ඇති. rom වෙනස් වෙනකොට update එන්නෙත් එක එක වෙලාවට.


