b880-70V nam ba man danna tharamin

router එක use කරල නෑ මචන්. හරියකට කියන්න දන්නෙ නෑ.
මේකෙ තියෙන code එක අරගෙන bookmark විදියට save කරන්. router එකට ලොග් වෙලා bookmark එක click කලාම option පෙන්නයි. ඒකෙන් බලන්න band enable කරගන්න.
මේකත් huawei router manage කරන tool එකක්. api option තියෙනව. try එකක් දීල බලන්න.
https://mega.nz/file/1WRiEYCQ#dqLk_FW6oFVYzq9JXwh6OKXL4XIghU0KZfHl5Bj96xI

ow wadaMachan uda thiyena code eka oona huawei router ekkata use karanna puluwanda?