මම පාවිච්චි කරන්නේ Huawei E272 Modem එකක්.
සමහර වෙලාවට ඒක රීස්ටාට් වෙනවා. ඒ කියන්නේ මොඩම් එක USB Port එකෙන් ඩිස්කනෙක්ටඩ් කියලා වැටිලා ආයෙත් ඩිවයිස් කනෙක්ටඩ් කියලා වැටෙනවා. එහෙම කනෙක්ටඩ් කියලා වැටුනත් ඉන්ටර්නෙට් යන්න බෑ. මෙහෙම එරර් මැසේජ් එකක් එනවා.
ආයෙත් ගලවලා ගැහුවහම හරි
මොකද්ද දන්නෑ සීන් එක නේ?
වොරන්ටි නැත. ඊබේ එකෙන් ගෙන්නුවේ. ඔපරේටිං සිස්ටම් එක වින්ඩෝස් 7 හෝම් ප්‍රීමියම් 32බිට්

කාව හරි හයර් එකට ගන්න ඕනෙ බං ගලවලා සෙට් කරලා දෙන්න 

හබ් එකක් නෑනෙ බං 