Huawei Dongle 1 අවුල්

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    habai meeh.. oyage usb cable eka upset da danneth na.. cable 1 upset nam firmware update karanna yanna epa.. modem ekata kelawei :D

    mulinma cable eka hodai da kiyala chekc karaganna wenin cable ekak hoyagena gahala balala.. :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    නෑ බං ඔරිජිනල් ආපු කේබල් 2ම ගහලා බැලුවා........ අර පංචි ගැජට් එකත් ගැහුවා
    සේම් තිං බං :(
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔය ඔක්කොම නෙමේ උත්තරේ.. ලොක් කඩන්න ගිහින් මගේ ඩොන්ගල් එකටත් ඕකම උනා.. ඔකේ සෙටින්ග්ස් වල තියනවා WCDMA Only, WCDMA preferred කියල ඔප්ෂන් 2 ක් WCDMA preferred දාපුවම තමා ඔය ප්‍රශ්නේ WCDMA Only දාපුවම ඕක හරි.. :yes::yes::yes:
     
    • Like
    Reactions: ctt
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    attachment.php

    :growl:

    මෙහෙම එන්නෙ ඇයි බං? :(
     
    Attachments

    • Untitled.gif
      Untitled.gif
      16.1 KB · Views: 63
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය ඔක්කොම නෙමේ උත්තරේ.. ලොක් කඩන්න ගිහින් මගේ ඩොන්ගල් එකටත් ඕකම උනා.. ඔකේ සෙටින්ග්ස් වල තියනවා WCDMA Only, WCDMA preferred කියල ඔප්ෂන් 2 ක් WCDMA preferred දාපුවම තමා ඔය ප්‍රශ්නේ WCDMA Only දාපුවම ඕක හරි.. :yes::yes::yes:

    WCDMA Only tama dala tiyanne :)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    පැටියා;9887034 said:
    WCDMA Only tama dala tiyanne :)

    මගේ ඩොන්ගල් එකේ ඔය කේස් එක තිබුන ලොක් කැඩුවට පස්සේ හැම එකාටම හදන්න දුන්න කාටවත් කරගන්න බැරි උනා ඒත් Firmware update කරලා කලින් කිව විදියට කලාට පස්සේ හරිගියා..
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    මටත් Windows xp වල ඉදලා හිටලා ඔය Problem එක තියනවා හබෛ Ubuntu 10.10 නම් අවුලක් නැහැ...ඉසරහ තියන USB Port වලටනම් මොකුත් Connect කරන්න හොද නැහැ... Mother Board එකටම අපු Port වලට ගහල බලපන් පොඩ්ඩක්...මචන් බලගෙන් ඔක Danger Dongle එකට කෙලවේ බන් ඔහොම වුනොත් ....
     
    • Like
    Reactions: ctt

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    මචන් Dongle එකෙ නිතරම Disconnect වෙනවද ? ඔක පොඩ්ඩක් පැත්තකට කරලා තියන්න කොහෙවත් වදින්නෙ නැති තැනක(පොඩ්ඩක් හරි හෙල්ලුනොත් සමහර වෙලාවට Disconnect වෙනවා) :yes:
    :yes::yes: wena port ekakata gahalath balanna:yes:
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    Machan WCDMA only dala thiyanakota signal nathi wuna gaman disconnect wenawa habai 2g/3g kiyana dekama dammata pase 3g signal nathi wuna gaman disconnect wenne naha 2g walata change wela data transfer karanawa....