Huawei E303s-2 help

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    මචන්ලා මේක HiLink dongle එකක් නිසා USB port එකට plug කරාම Internet connect වෙලා http://192.168.1.1/ dashboard එක open වෙනවා (device manager වල පෙන්නන්නෙ නෑ). Dashboard එකෙන් Internet disconnect කරන්න විදියක් නෑ. මේක මගේ යාලුවෙකුගේ dongle එකක්. ඌට මේක normal dongle එකක් වගේ වැඩක් නැති වෙලාවට disconnect කරන්න පුලුවන් විදියට හදාගන්න ඕනිලු (මේ seen එක නිසා උගේ ආර්ථිකයට තදබල පහරක් වැදිලලු තියෙන්නේ :rolleyes:). මම දන්න විදියට මේක කරන්න කරන්න serial dongle එකක් විදියට mode එක වෙනස් කරන්න ඕනි. එහෙම නැතුව මේක disconnect කරන්න පුළුවන් විදියට හදාගන්න ක්‍රමයක් තියෙනවද ? serial dongle විදියට convert කරොත් අවුලක් වෙයිද ?