යාලුවනේ,
මම HUAWEI G510 ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නේ. ඒ ෆෝන් එකේ මොනාද තියෙන ගැටළු? පාවිච්චි කරන අය ඉන්නවද?
මම HUAWEI G510 ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නේ. ඒ ෆෝන් එකේ මොනාද තියෙන ගැටළු? පාවිච්චි කරන අය ඉන්නවද?
BATTERY Li-Ion 1700 mAh battery
Stand-by Up to 320 h (2G) / Up to 340 h (3G)
Talk time Up to 5 h 50 min (2G) / Up to 5 h 20 min (3G)
kiyana widihata BATTERY 5 hors use kaaranna ba kiyalada uba kiyanne..... wena monaawada danne na thiyana case...ai ban y300 & HUAWEI G510 ekama wenasak thiyanawada kiyanna tharam balan yaddi dekama eka wage neda
5 hours kiyanne talk time eka, natuwa battery eka paya 5n bahin na, 2g/3g standby dawas 13 k tiyanna puluwan
