Dialog 5G Airfiber ගත්ත උන්

shepard1500

Active member
  • Apr 9, 2025
    259
    236
    43
    Ada man ගියා Dialog එකට Free දෙනවා කිව්ව AirFiber එක ගන්න මම හිතුවේ තියෙන existing package එකටම upgrade එකක් දෙනවා කියලා. එයලා කිව්වා තියෙන එක සර්ට ඕනේ නැත්තම් disconnect කරන්න කියලා.
    AirFiber බල Data Roll Over වෙනවද බන්,? දැන් තියෙන PostPaid එකේ නම් වෙනවා
    SLT pkku නිසා තියෙන connection එකටම upgrade එකක් විදියට ගන්න බෑ තවම.
     
    • Wow
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,586
    4,983
    113
    වැඩේ අල බන්, ගෙදර තැන් දෙකකටම වැඩේ හරි ගියේ නැහැ. ගෙදරින් එලියේ 5G තිබ්බා 370mbps ක් විතර! ඇතුලට එනවා යනවා. මන් එපා කිව්වා
     
    Last edited: