Huawei Google Services

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Google services nathi huawei phn thiyena kattiya kawda inne? Google service daagena awulk nathuwa use karanawada? Google map, translate, bank app ehema awulk nathuwa wedada?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,936
    1
    31,457
    113
    - උඩරට -
    මගේ යාලුවෙක් දාගෙන හිටියා ටික දවසකින් ආයේ වැඩ නැතුව ගියාලු කිව්වා..:baffled:
    ඌට හුවාවි එපාම වෙලා..
    ගන්න හැම එකාම සතියෙන් දෙකෙන් විකුනන්න දානවලු..
    විකුනන්න දැම්මට මෝඩයෙක් ඇරෙන්න ගන්න කවුරුවත් ලේසියෙන් සෙට් වෙන්නේ නෑලු :lol:
     
    • Like
    Reactions: TCB Rox

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    nova 7i ekata gaththa gaman demma thama supiriyata weda. thamanam kisima issue ekak awe ne. den masa 5k wage dala. updates okkoma kala apu. nova 7i eke price ekata google dagaththama patta watinawa . huawei kirin chipset walata witharai danna puluwan danna widihata.