Huawei Y7P එක අර chat partner app එක දාල Google Mobile Services දාල තිබ්බේ. ලඟදි ඉඳන් හරියට වැඩ කරන්නේ නැතිව ගියා. අයෙත් දාන්න හැදුවට වැඩ කරන්නේ නෑ.
මේකට GMS දාන්න විදියක් තියෙනවද බන්.
නැත්නම් මේක root කරලා stock android version එකක් දාන්න බැරිද? Ethakota device eka support karayida?
මේකට GMS දාන්න විදියක් තියෙනවද බන්.
නැත්නම් මේක root කරලා stock android version එකක් දාන්න බැරිද? Ethakota device eka support karayida?
aparade hoda phone ekak...katta kagena owa daganna wenawa nisa thamai wena ekak gatthe