Huawei GR5 2017 මේ ෆෝන් තාමත් බ්‍රැන්ඩ් නිව් ගන්න තියේද ?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මචෝ මේ Huawei GR5 ෆෝන් තාමත් බ්‍රැන්ඩ් නිව් ගන්න තියේද ? (මේක හොද ෆෝන්1ක් නේහ්... ඒකයි මේක බැලුවේ ගන්න ටිකක් පරණ1ක් උනත්..) මගේ යාලුවෙක්ට ෆොන්1ක් ගන්න හොයනව 40ට අඩුවෙන්...

    https://www.ideabeam.com/mobile/huawei-gr5-2017-price.html#gsc.tab=0&gsc.q=Huawei GR5 2017&gsc.sort=


    මේක එන්නෙ නැත්නම් හොද ෆෝන්1ක් කියන්නකො වැඩිය කරදර නැති1ක් 40ට අඩුවෙන්...

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    දැන් අවුරුදු කීයක්ද තාමත් පවිචචි කරන්නේ එක. Display එක කුඩු වෙලත් තාමත් වැඩ. Battery ය එහෙම කිසිම අවුලක් නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔවා Brand New නැතුව ඇති බ්‍රෝර්
    ඔයා දෙන්නේ Brand New කියලා UAE වල පාවිච්චි කරලා Housing මාරු කරපු Phones .
    ගෙවන ගානට වටිනවනම් ගන්න හැබැයි කොයි වෙලාවේ ලෙඩ දෙයිය ද දන්නේ නැහැ
     
    • Sad
    Reactions: usa_nihaal

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    solid phone එක හැබැයි. මගේ යාලුවෙක් ගාව තාම තියෙනව, තාම වැඩ.
     
    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    Huawei brand eka nm supiri.
    2018 gaththa nova 2i ekak tyenawa,me wenakn slow/stuck wela na.
    eka parak battery eka maru kara,echcharayi.
    same my gawa ti 2i... brty1 demma chargng ic demma from huawei maharagama... kisima wadayak ne... yakku wage weda

    Huawei y6p eka ehema hodai oya gaana yanne 4Gb ram + 64 Gb

    Google services nh habai games gahanna arenna anith daily use krn apps okkoma tynw
    y6p 50k wenwane bro..api balanne 40ta adu. max 40..
    elama
    ------ Post added on Oct 9, 2022 at 5:41 AM

    up up
    ------ Post added on Oct 9, 2022 at 6:24 AM
     
    • Like
    Reactions: Absolute Zero

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Mmath use kara bn .

    Display eka kudu welaa touch eka kela welath pawichchi kara...

    Ita passe call answer karaganna baruwa giya :lol: on off switch kaduna..

    Nattham thamath eka thamai use karanne..phone eka awulk na .

    Brandnew ganna thanak nm danne na..habai moratuwa awata dial ekak innwa uge laga parana stocks athi...number eka hoyala dannam hambunoth
     
    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    Mmath use kara bn .

    Display eka kudu welaa touch eka kela welath pawichchi kara...

    Ita passe call answer karaganna baruwa giya :lol: on off switch kaduna..

    Nattham thamath eka thamai use karanne..phone eka awulk na .

    Brandnew ganna thanak nm danne na..habai moratuwa awata dial ekak innwa uge laga parana stocks athi...number eka hoyala dannam hambunoth
    ha ewanna hoyala.. ow hodama phone1k.. dan oya aluthin nova 7 wage new huawei ph ehemath ohoma hodaida ?