මචෝ මේ Huawei GR5 ෆෝන් තාමත් බ්රැන්ඩ් නිව් ගන්න තියේද ? (මේක හොද ෆෝන්1ක් නේහ්... ඒකයි මේක බැලුවේ ගන්න ටිකක් පරණ1ක් උනත්..) මගේ යාලුවෙක්ට ෆොන්1ක් ගන්න හොයනව 40ට අඩුවෙන්...
https://www.ideabeam.com/mobile/huawei-gr5-2017-price.html#gsc.tab=0&gsc.q=Huawei GR5 2017&gsc.sort=
මේක එන්නෙ නැත්නම් හොද ෆෝන්1ක් කියන්නකො වැඩිය කරදර නැති1ක් 40ට අඩුවෙන්...

on off switch kaduna..