Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Huawei gr5 2017
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් දැම්මා order එකක් Mi5 එකකට geekbuying එකෙන්  Free Shipping දැම්මොත් නම් පරක්කුයි තමයි මචන්..මම දැම්මෙත් Free Shipping..පරක්කු වෙනවා, ඒකට කරන්න දෙයක් නැහැ ඉතින් (දැනගෙන දැම්මේ)..හැබැයි DHL දැම්මොත් පටස් ගාල (උන් එහෙන් ෂිප් කරාට පස්සේ දවස් පහෙන් හයෙන් වගේ) බඩු එනවා  DHL ඒකට ඉතින් $24.92 ක් යනවා

මේ Huawei එක Europe වලට යන්නේ Huawei Honor 6X කියන නමින්..ලංකාව, බංග්ලාදේශයට වගේ තමයි GR5 2017 කියන නමින් (under Huawei Branding) එන්නේ..Huawei Mate 9 Lite කියලත් කියනවලු මේකට

මේකේ P9 Lite තරම්ම වගේ Premium Look එකක් නැහැ වගේ දැනෙනවා මොකද මේකේ මුළු හතර රවුම් ගතියක් තියෙනවා

P9 Lite එකේ තියෙන්නේ Kirin 650..මේකේ තියෙන්නේ Kirin 655..මට මතක විදියට P9 Lite එකේ OTG support කරෙත් නැහැ..මේකේ OTG තියෙනවලු..ඒ වගේම P9 Lite එක 16 GB..මෙහෙ විකුණන GR5 2017 එක 32 GB..P9 Lite එකෙයි මේකෙයි එකම GPU එක තියෙන්නේ (Mali-T830MP2)..

මම අද බැලුව එකේ තිබුන apps වලින් නිකමට Multitasking චෙක් කරලා..අවුලක් නැහැ..Apps කීපයක් run කරා මුලින්ම Facebook රන් කරලා..ඔක්කොම වැඩ ටික කරලා එද්දිත් Facebook තිබුනා මුලින්ම තිබුන state එකෙන්ම  Multitasking හොඳ ඇති..YouTube video එකකුත් මම දැක්ක මේකේ multitasking සෑහෙන හොඳයි J7 Prime ඒකට වඩා..

Phone එක solid..Build Quality එකත් හොඳයි..2nd Camera එක use කරන්නේ bokeh effect එක ගන්නනේ..මේකෙන් එන bokeh effect එකේ පොඩි artificial ගතියක් තියෙනවා කියලත් දැනෙනවා

Singer එකෙන් කිව්වා දැනට තියෙන්නේ White/Gold එක විතරයි කියලා..ඒ කියන්නේ මේකේ ඉස්සරහ White, පිටිපස්ස Gold  මම නම් ආසම නැති පාටක් තමයි ඔය Gold කියන්නේ  මම එතන හිටපු එකෙක්ගෙන් ඇහුවා Grey/Black එක එන එකක් නැද්ද කියලා..ඒක නම් කියන්න දන්නේ නැහැ කිව්වා  මගෙන් number එක ඉල්ලගන්න හැදුවා ෆෝන් එක ගන්නවා නම් ස්ටොක් එකෙන් කෝල් කරලා තියෙනවා නම් එකක් ඇරෙන්ජ් කරලා දෙන්නම් කියලා

ඔය දේවල් ටික තමයි මචන් මම internet එකෙන් හොයාගත්ත විස්තර සහ එතන ෆෝන් එක පාවිච්චි කරපු විනාඩි පහට දැනගත්ත දේවල් වලින් කියන්න පුළුවන්

[QUOTE="pranathlcp, post: 21053181, member: 225352"] [SIZE="3"]මම නම් දැම්මා order එකක් Mi5 එකකට geekbuying එකෙන් :baffled: Free Shipping දැම්මොත් නම් පරක්කුයි තමයි මචන්..මම දැම්මෙත් Free Shipping..පරක්කු වෙනවා, ඒකට කරන්න දෙයක් නැහැ ඉතින් (දැනගෙන දැම්මේ)..හැබැයි DHL දැම්මොත් පටස් ගාල (උන් එහෙන් ෂිප් කරාට පස්සේ දවස් පහෙන් හයෙන් වගේ) බඩු එනවා :yes: DHL ඒකට ඉතින් $24.92 ක් යනවා :( මේ Huawei එක Europe වලට යන්නේ Huawei Honor 6X කියන නමින්..ලංකාව, බංග්ලාදේශයට වගේ තමයි GR5 2017 කියන නමින් (under Huawei Branding) එන්නේ..Huawei Mate 9 Lite කියලත් කියනවලු මේකට :baffled: මේකේ P9 Lite තරම්ම වගේ Premium Look එකක් නැහැ වගේ දැනෙනවා මොකද මේකේ මුළු හතර රවුම් ගතියක් තියෙනවා :eek: P9 Lite එකේ තියෙන්නේ Kirin 650..මේකේ තියෙන්නේ Kirin 655..මට මතක විදියට P9 Lite එකේ OTG support කරෙත් නැහැ..මේකේ OTG තියෙනවලු..ඒ වගේම P9 Lite එක 16 GB..මෙහෙ විකුණන GR5 2017 එක 32 GB..P9 Lite එකෙයි මේකෙයි එකම GPU එක තියෙන්නේ (Mali-T830MP2).. මම අද බැලුව එකේ තිබුන apps වලින් නිකමට Multitasking චෙක් කරලා..අවුලක් නැහැ..Apps කීපයක් run කරා මුලින්ම Facebook රන් කරලා..ඔක්කොම වැඩ ටික කරලා එද්දිත් Facebook තිබුනා මුලින්ම තිබුන state එකෙන්ම :yes: Multitasking හොඳ ඇති..YouTube video එකකුත් මම දැක්ක මේකේ multitasking සෑහෙන හොඳයි J7 Prime ඒකට වඩා.. Phone එක solid..Build Quality එකත් හොඳයි..2nd Camera එක use කරන්නේ bokeh effect එක ගන්නනේ..මේකෙන් එන bokeh effect එකේ පොඩි artificial ගතියක් තියෙනවා කියලත් දැනෙනවා :baffled: Singer එකෙන් කිව්වා දැනට තියෙන්නේ White/Gold එක විතරයි කියලා..ඒ කියන්නේ මේකේ ඉස්සරහ White, පිටිපස්ස Gold :nerd: මම නම් ආසම නැති පාටක් තමයි ඔය Gold කියන්නේ :growl: මම එතන හිටපු එකෙක්ගෙන් ඇහුවා Grey/Black එක එන එකක් නැද්ද කියලා..ඒක නම් කියන්න දන්නේ නැහැ කිව්වා :sorry: මගෙන් number එක ඉල්ලගන්න හැදුවා ෆෝන් එක ගන්නවා නම් ස්ටොක් එකෙන් කෝල් කරලා තියෙනවා නම් එකක් ඇරෙන්ජ් කරලා දෙන්නම් කියලා :confused: ඔය දේවල් ටික තමයි මචන් මම internet එකෙන් හොයාගත්ත විස්තර සහ එතන ෆෝන් එක පාවිච්චි කරපු විනාඩි පහට දැනගත්ත දේවල් වලින් කියන්න පුළුවන් :baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom