machan meke huawei gr5 2017 phone eka use karana kawuda inne 
me phone eka hodai da?,mata phone ekak ganna oni ban,kalin hithagena hitiye Redmi note 3 pro ekak ganna,passe A adahasa atha erala me phone eka ganna kiyala baluwe.kattiya mokada me phone eka gena hithanne?huawei P9 lite ekata wada hoda wei da?
youtube eke me phone eke English walin thiyena reviews hena adui ne,okkoma thiyenne wena wena languages walin.ay ban A?
me phone eka gannada,mokada kattiya hithanne?

me phone eka hodai da?,mata phone ekak ganna oni ban,kalin hithagena hitiye Redmi note 3 pro ekak ganna,passe A adahasa atha erala me phone eka ganna kiyala baluwe.kattiya mokada me phone eka gena hithanne?huawei P9 lite ekata wada hoda wei da?youtube eke me phone eke English walin thiyena reviews hena adui ne,okkoma thiyenne wena wena languages walin.ay ban A?
me phone eka gannada,mokada kattiya hithanne?

Singer Service/Warranty නම් කොහොමද දන්නේ නැහැ..ෆෝන් එක නම් හොඳයි වගේ..P9 Lite ඒකට වඩා හොඳ SoC එකක් එහෙම තියෙනවා..
Free Shipping දැම්මොත් නම් පරක්කුයි තමයි මචන්..මම දැම්මෙත් Free Shipping..පරක්කු වෙනවා, ඒකට කරන්න දෙයක් නැහැ ඉතින් (දැනගෙන දැම්මේ)..හැබැයි DHL දැම්මොත් පටස් ගාල (උන් එහෙන් ෂිප් කරාට පස්සේ දවස් පහෙන් හයෙන් වගේ) බඩු එනවා
මම නම් ආසම නැති පාටක් තමයි ඔය Gold කියන්නේ
මම එතන හිටපු එකෙක්ගෙන් ඇහුවා Grey/Black එක එන එකක් නැද්ද කියලා..ඒක නම් කියන්න දන්නේ නැහැ කිව්වා
මගෙන් number එක ඉල්ලගන්න හැදුවා ෆෝන් එක ගන්නවා නම් ස්ටොක් එකෙන් කෝල් කරලා තියෙනවා නම් එකක් ඇරෙන්ජ් කරලා දෙන්නම් කියලා 


