Huawei Honor 3C එකක් ගන්න හොද review එකක්??

අනේ මංදා

Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    Huawei Honor 3C එකක් ගන්න හොද review එකක්??

    මම Huawei Honor 3C එකක් ගන්න කියලා බැලුවේ..
    හෙල්ප් එකක් ඕනේ...
    • බැටරි ලයිෆ් එක.
    • build quality එක
    • speed එක

    හෙල්ප් එකක්
     
    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    දැනට මාස හතරක් වෙනවා අරන්.බැටරි කිසි අව්ලක් නැතුව නෝමල් යුස් කරනවානම් දවස් එකහමාරක් තියාගන්න පුළුවන්.ටච් එක සුපිරි .පට්ටම ස්පීඩ්.නෙට් යද්දී රත් වෙනවා ටිකක් .වෙන නම් කිසිම අව්ලක් නැ.මේ වෙනකන් තාම ෆෝන් එක ස්ටක් වෙලා නැ
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    මම ලබන සතියේ වගේ ගන්න ඉන්නේ.. 22කට ශේප් කරගන්න පුළුවන් වෙයි නේ? :D
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    huawei honor

    machan ape malli gaththe huawei honor holly(3c) ekak...21kata gaththe.....gaththa gaanata godak watinawa 16GB rom,1GB ram,5 inches display quadcore 1.3 GHz processor android kitkat 8MP main can and 2mp front cam......battry eka dawas 2k tyanawa samanayen wada karala.....HD games play karanna puluwan :yes:
     
    Last edited:

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Huawei Honor 3C එකක්මද ඔයාට ඕනා? Xiaomi Redmi Note 4G එක හොද නැද්ද?
    CAMERA Primary 13 MP, 4128 x 3096 pixels, autofocus, LED flash
    Features Geo-tagging, touch focus, face/smile detection, HDR
    Video 1080p@30fps
    Secondary 5 MP

    Type IPS LCD capacitive touchscreen, 16M colors
    Size 5.5 inches (~68.8% screen-to-body ratio)
    Resolution 720 x 1280 pixels (~267 ppi pixel density)
    Multitouch Yes
    - MIUI 5.0

    PLATFORM OS Android OS, v4.2 (Jelly Bean)
    Chipset Qualcomm MSM8928 Snapdragon 400
    CPU Quad-core 1.6 GHz Cortex-A7
    GPU Adreno 305

    Internal 8 GB, 2 GB RAM
    http://www.gsmarena.com/xiaomi_redmi_note_4g-6561.php

    මං දැනට පාව්ච්චි කරන්නේ මේ ෆෝන් එක.ගන්න කැමැත්තක් තියෙනවනම් කියන්න විස්තර කියන්නම්

    Xiaomi-Redmi-Note-4G-GPS.jpg
     
    ගාන කියද???