Huawei Honor 3C හොදයිද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං අපේ මල්ලි කෙනෙක් Huawei Honor 3C එකක් ගන්න ඉන්නෙ. මේක හොද phone එකක්ද ? කවුරුහරි පාවිචි කරනවද? specs නම් හොදයි වගේ. එත් china හින්ද අවුල්ද? software bugs නම් ටිකක් තියනවා වගේ.

    http://www.gsmarena.com/huawei_honor_3c-5903.php

     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Last edited: