මචන්ලා මම HUAWEI IDEOS TABLET S7 එකක් ගත්ත අද. ඒත් මෙකෙ JAVA APPS INSTALL කරන්න බැහැනෙ. මට ඕනි www.nvdvr.net/en.jar කියන APP එක run කරන්න.
මේකෙ විස්තර ටිකක් කියන්නමි
Model number
(Ideos S7)
Firmware Version
(2.1-update 1 )
baseband Version
(6285)
Kernel Versiom
2.629-S7
OS
(android)
මේගැන දන්නවනම් පොඩ්ඩක් කියන්න.
මේකෙ විස්තර ටිකක් කියන්නමි
Model number
(Ideos S7)
Firmware Version
(2.1-update 1 )
baseband Version
(6285)
Kernel Versiom
2.629-S7
OS
(android)
මේගැන දන්නවනම් පොඩ්ඩක් කියන්න.