Huawei Mate 60 Pro - Tear Down Video

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මේකෙන් පස්සෙ set වෙයි.

    ඒක තහනම් නේ

    ඇමෙරිකන් සම්බාධක
    stock android තහනං නැහැ
    google services තමයි තහනං මොකද ඒව ගූගල් එකෙන් හදන සර්විසස් ඇමරිකන් කම්පැනි වලට හුවාවි එක්ක ගනු දෙනු කරන්න බැරි නිසා

    කොහොමත් උන්ගෙ OS Harmony එක Android based තමයි. උන් ඉතින් Android වල ඩිෆෝල්ට් look and feel එක වෙනස් කරලා උන්ටම යුනික් experince එකක් හදාගන්න ට්‍රයි කරනවා ඇති