Huawei Mate 60 Pro - Tear Down Video
Thilantdm Well-known member Sep 15, 2010 22,599 5,858 113 අද නම් හදට ආවා Sep 7, 2023 #2 amme bn mun idala idala hodama ekak bassalane.. munge gotha OS eka nm set na. adu gane stock android wath thibba nm hodai.
amme bn mun idala idala hodama ekak bassalane.. munge gotha OS eka nm set na. adu gane stock android wath thibba nm hodai.
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Sep 7, 2023 #3 Thilantdm said: amme bn mun idala idala hodama ekak bassalane.. munge gotha OS eka nm set na. Click to expand... මේකෙන් පස්සෙ set වෙයි. Thilantdm said: adu gane stock android wath thibba nm hodai. Click to expand... ඒක තහනම් නේ
Thilantdm said: amme bn mun idala idala hodama ekak bassalane.. munge gotha OS eka nm set na. Click to expand... මේකෙන් පස්සෙ set වෙයි. Thilantdm said: adu gane stock android wath thibba nm hodai. Click to expand... ඒක තහනම් නේ
Thilantdm Well-known member Sep 15, 2010 22,599 5,858 113 අද නම් හදට ආවා Sep 7, 2023 #4 pitiye.appu said: මේකෙන් පස්සෙ set වෙයි. ඒක තහනම් නේ Click to expand... ai thahanam? nokia unuth stock android damme?
pitiye.appu said: මේකෙන් පස්සෙ set වෙයි. ඒක තහනම් නේ Click to expand... ai thahanam? nokia unuth stock android damme?
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Sep 7, 2023 #5 Thilantdm said: ai thahanam? nokia unuth stock android damme? Click to expand... ඇමෙරිකන් සම්බාධක
Thilantdm Well-known member Sep 15, 2010 22,599 5,858 113 අද නම් හදට ආවා Sep 7, 2023 #6 ahh pitiye.appu said: ඇමෙරිකන් සම්බාධක Click to expand...
J jdchathuranga Well-known member May 4, 2009 568 1,348 93 37 Colombo Sep 7, 2023 #7 pitiye.appu said: මේකෙන් පස්සෙ set වෙයි. ඒක තහනම් නේ Click to expand... pitiye.appu said: ඇමෙරිකන් සම්බාධක Click to expand... stock android තහනං නැහැ google services තමයි තහනං මොකද ඒව ගූගල් එකෙන් හදන සර්විසස් ඇමරිකන් කම්පැනි වලට හුවාවි එක්ක ගනු දෙනු කරන්න බැරි නිසා කොහොමත් උන්ගෙ OS Harmony එක Android based තමයි. උන් ඉතින් Android වල ඩිෆෝල්ට් look and feel එක වෙනස් කරලා උන්ටම යුනික් experince එකක් හදාගන්න ට්රයි කරනවා ඇති
pitiye.appu said: මේකෙන් පස්සෙ set වෙයි. ඒක තහනම් නේ Click to expand... pitiye.appu said: ඇමෙරිකන් සම්බාධක Click to expand... stock android තහනං නැහැ google services තමයි තහනං මොකද ඒව ගූගල් එකෙන් හදන සර්විසස් ඇමරිකන් කම්පැනි වලට හුවාවි එක්ක ගනු දෙනු කරන්න බැරි නිසා කොහොමත් උන්ගෙ OS Harmony එක Android based තමයි. උන් ඉතින් Android වල ඩිෆෝල්ට් look and feel එක වෙනස් කරලා උන්ටම යුනික් experince එකක් හදාගන්න ට්රයි කරනවා ඇති