Huawei Mobile හෙල්ප්

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    Huawei Y6II මාස 6ක විතර ඉදන් පාවිච්චි කරනවා. ඊයේ ඉදන් එක මාර විදියට SLOW​. වැඩක් කරන්න ගියාම එපා වෙනවා. මේකට හේතුව මොකක්ද​? PHONE එකට VIRUS එකක් ගිහින් ද​.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Huawei , Samsung ඔහොම තමයි.
    ටික කාලයක් යද්දි ස්ලෝ වෙනවා..
    HTC වලනම් එහෙම නෑලූ..(මම අහලා තියෙන ව්හිදියට)

    මම කතා කරන්නේ ඇන්රොයිඩ් ෆෝන් ගැන..(iPhone වල ඔහොම එකක් නෑ)

    මම අහලා තියෙන විදියට Samsung Phone මාස 6ක් වගේ යනකොට රීසෙට් කරහම හරි යනවලු..

    ඒ කියන්නේ උබේ ඔය තියෙන ඒවයේ බැකප් අනම් මනම් එහෙම දාගෙන මාස 6කට සැරයක් ෆෝන් එක රීසෙට් කරපන්..
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    Huawei , Samsung ඔහොම තමයි.
    ටික කාලයක් යද්දි ස්ලෝ වෙනවා..
    HTC වලනම් එහෙම නෑලූ..(මම අහලා තියෙන ව්හිදියට)

    මම කතා කරන්නේ ඇන්රොයිඩ් ෆෝන් ගැන..(iPhone වල ඔහොම එකක් නෑ)

    මම අහලා තියෙන විදියට Samsung Phone මාස 6ක් වගේ යනකොට රීසෙට් කරහම හරි යනවලු..

    ඒ කියන්නේ උබේ ඔය තියෙන ඒවයේ බැකප් අනම් මනම් එහෙම දාගෙන මාස 6කට සැරයක් ෆෝන් එක රීසෙට් කරපන්..

    මේක හරි කරදරයක්නේ. Phone වලට virus එන්නැද්ද​ :angry:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මැසේජ් පිරෙද්දී + ස්ටෝරේජ් පිරෙද්දී තමා ස්ලෝ වෙන්නේ ( වයිරස් නැත්තං ) :P
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    Clean Master App eken aththatama JUNK files Clean venvada?

    Clean-Master.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මම අහලා තියෙන විදියට Samsung Phone මාස 6ක් වගේ යනකොට රීසෙට් කරහම හරි යනවලු..

    ඒ කියන්නේ උබේ ඔය තියෙන ඒවයේ බැකප් අනම් මනම් එහෙම දාගෙන මාස 6කට සැරයක් ෆෝන් එක රීසෙට් කරපන්..

    This is wrong. I use a samsung J2 device. I have never reset it. Still works great. I received around 5 security updates from Samsung time to time. still no matters found. It clears cache and other temp files every night automatically.
     
    Last edited:

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Machan Don't u feel Audio quality is low in the phone that means it doesnt give full range of audio and lack the volume compared to other phones