Huawei , Samsung ඔහොම තමයි.
ටික කාලයක් යද්දි ස්ලෝ වෙනවා..
HTC වලනම් එහෙම නෑලූ..(මම අහලා තියෙන ව්හිදියට)
මම කතා කරන්නේ ඇන්රොයිඩ් ෆෝන් ගැන..(iPhone වල ඔහොම එකක් නෑ)
මම අහලා තියෙන විදියට Samsung Phone මාස 6ක් වගේ යනකොට රීසෙට් කරහම හරි යනවලු..
ඒ කියන්නේ උබේ ඔය තියෙන ඒවයේ බැකප් අනම් මනම් එහෙම දාගෙන මාස 6කට සැරයක් ෆෝන් එක රීසෙට් කරපන්..
මම අහලා තියෙන විදියට Samsung Phone මාස 6ක් වගේ යනකොට රීසෙට් කරහම හරි යනවලු..
ඒ කියන්නේ උබේ ඔය තියෙන ඒවයේ බැකප් අනම් මනම් එහෙම දාගෙන මාස 6කට සැරයක් ෆෝන් එක රීසෙට් කරපන්..
මැසේජ් පිරෙද්දී + ස්ටෝරේජ් පිරෙද්දී තමා ස්ලෝ වෙන්නේ ( වයිරස් නැත්තං )![]()