මචංලා මට ෆොන් එකක් ගන්න ඕනේ 
. huawei nova 2i එකක් ගන්න කියලයි හිතුවේ. මට කියන්න පාවිචි කරන අයගේ experience එක.
1) ඔයාලා use කරන apps මොනවාද?

2) ඒවා use කරනකොට lag එකක් නැද්ද?


. huawei nova 2i එකක් ගන්න කියලයි හිතුවේ. මට කියන්න පාවිචි කරන අයගේ experience එක. 1) ඔයාලා use කරන apps මොනවාද?


2) ඒවා use කරනකොට lag එකක් නැද්ද?

