I also used speed is ok. fingerprint superb, but camera kiyana tharam hoda ne ban. night photos patta chora. oya ganata phone eka hodai.
Awlak na machan.
okkoma hodai.
Finger print eka hinda phone eka use karana ekath godak lesi.
meke athi mn dapu photo ehemath.
http://www.elakiri.com/forum/showpost.php?p=20575644&postcount=3138
http://www.elakiri.com/forum/showpost.php?p=20580184&postcount=3142
Bump

singer eke 39k kiyanawa ban... wena than wala 29tath thiyenawaela phone eka.. baya nathuwa ganin. battery life average, echcharai aula
Singer eken ganin, with warranty.

singer eke 39k kiyanawa ban... wena than wala 29tath thiyenawa![]()

කොහෙද බන් 29 ට තියෙන්නෙ?singer eke 39k kiyanawa ban... wena than wala 29tath thiyenawa![]()
Thilina123:20699638 said:Huawei නම් ගන්න එපා, customer service අන්තිමයි, දැන් Singer එකෙන් warranty claim කරන්නත් බෑ , පට්ටම char,
repair කරන්නේ පොඩි පොඩි shop වල, warranty උනත් අවුලක් ගියොත් හදාගන්න හෙන කට්ටක් කන්න වෙනවා
retailgenious site eke 29ta daala thiyenawa... eth dan ungen ganna epa. unge service ekanam dan anthimaiකොහෙද බන් 29 ට තියෙන්නෙ?
Huawei නම් ගන්න එපා, customer service අන්තිමයි, දැන් Singer එකෙන් warranty claim කරන්නත් බෑ , පට්ටම char,
repair කරන්නේ පොඩි පොඩි shop වල, warranty උනත් අවුලක් ගියොත් හදාගන්න හෙන කට්ටක් කන්න වෙනවා
එහෙනම් ඒ උඹලාගෙ පැත්තේ මොකක් හරි සීන් එකක් වෙන්න ඇති, අපේ නම් එහෙම නැ, උඹ බය නැතුව ගනින් huawei මා ගාව huawei ෆෝන් දෙකක් තියෙනවා එකක් අවු 4ක් පරණයි අනික gr5 ලඟදි ගත්තේ දෙකම පට්ටෙට වැඩ

OTG kiwwe mokadda ban?

Huawei නම් ගන්න එපා, customer service අන්තිමයි, දැන් Singer එකෙන් warranty claim කරන්නත් බෑ , පට්ටම char,
repair කරන්නේ පොඩි පොඩි shop වල, warranty උනත් අවුලක් ගියොත් හදාගන්න හෙන කට්ටක් කන්න වෙනවා