Huawei safebox ඩික්‍රිප්ට්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    Huawei phone එකකින් safe එකේ encrypt කරපු ෆයිල් දැන් මෙමරි කාඩ් එකක තියෙනව. ෆෝන් එක මං ගාව නෑ. මේක decrypt කරගන්න පුලුවන් කොහොමද? පාස්වර්ඩ් දන්නව encrypt කරද්දි දුන්න.

    බම්ප් එකක් දාන් යන්න දන්නෙ නැති අය :yes: