Huawei Special Discount

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලOකාවේ අඩුම මිලට හුවාවේ ෆෝන්ස් කීපයක් දෙන්න යන්නේ. .

    Huawei Nova 7SE 5G 8GB+128GB Retail Price 68999 Our Price 61250

    Huawei Y7A 4GB+128GB Retail Price 39999 Our Price 35900

    Huawei Y6P 4GB+64GB Retail Price 32499 Our Price 28900

    Huawei Y5P 2GB+32GB Retail Price 20999 Our Price 18850

    1 Year Huawei Company Warranty
    Brand New Sealed Pack

    Gspace දැම්මම ගූගල් ඇප්ස් ටික තියෙනවා. .
    සූම් එකයි අනිත් ඇප්ස් ඇප් ගැලරි එකේ තියෙනවා. .



    TV
    http://elakiri.com/threads/tv.1999728/

    Teak Furniture
    http://elakiri.com/threads/teak-furniture-තේක්ක-ලී-බඩු.2000278/

    Huawei Mobiles
    http://elakiri.com/threads/huawei-mobiles.1999951/

    Nipun Furniture & Electronics
    http://elakiri.com/threads/nipun-furniture-electronics.1998968/
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Gspace එකේ ගූගල් ඇප්ස් තියෙනවනේ බන්. .
    ෆෝන්ස් ගන්න පුලුවන් කැශ් වලට විතරයි. .

     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    Gspace එකේ ගූගල් ඇප්ස් තියෙනවනේ බන්. .
    ෆෝන්ස් ගන්න පුලුවන් කැශ් වලට විතරයි. .


    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්.
    බ්‍රව්සර් එකෙන් යන්නෙ නැතුව යුටියුබ්, ජී මේල්, මැප්ස් යන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    google serc\vice nati nisa patta awl, map unathload wenne na , uber, pickme

    Gspace දාගෙන ඌබර් එක දාගන්න. . සුපිරියට වැඩ. . පික්මී එකනම් කොහොමත් වැඩ Gspace දාන්න ඕනෙත් නෑ. .



    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්.
    බ්‍රව්සර් එකෙන් යන්නෙ නැතුව යුටියුබ්, ජී මේල්, මැප්ස් යන්න පුලුවන්ද ?

    gmail, maps, classroom, drive, meet, google, youtube ඔක්කොම ඇප්ස් ටික තියෙනවා. .
     
    • Like
    Reactions: Ozone4

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Watch nadda?

    GT2 Pro Nebula grey ekak hoyanawa hoyaganna bari una

    තියෙනවා. . ඕක 57999ක් වෙනවා මම 55කට දෙන්නම්. .

    1627968740682.png
     
    • Like
    Reactions: ACHIK